Sunday, November 28, 2010

අපි මුලින්ම වෙබඩවිකරනය ඉගෙන ගන්න මුලපුරමු.වෙබ අඩවිකරනය ගැන කතාකරනකොට html / javascript
php / css / sql   ඉගෙන ගන්නම වෙනවා.html ගැන නම් කතානොකරම බැ.හරියට නැතිව හුස්මගන්න එක ගැන කතාකරනවා වගේ.html කියන්නෙ  HyperText Markup Language කියන එකටයි.වැඩිවිස්තර ඔයලා හොයාගන්න.අපි කෙලින්ම වැඩේට බහිමු.

හැදින්වීම

අපිට පරිඝනක විශයන් ගැන සින්හලෙන් තියෙන පොත් හරිම අඩුයි.ඒ හින්දා සරල භාශාවෙන් පරිගනක විශයන් ඉගෙන ගන්නා ඔබට උදව්වක් ලෙස මගේ බ්ලොග් එක ඉදිරිපත් කරන්නයි යන්නෙ.ඉදිරියේදි වෙබ් අඩවියක් ලෙස ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.මේ තමා මගේ පලවෙනි පියවර.ඉතින් අපි හුගක් දුර යමු.ගමනට සූදානම් වෙන්න